Video – චාමික කරුණාරත්න පිතිකරුවන් අසරණ කල හැටි

192

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කිරීමට සමත්වුණු චාමික කරුණාරත්න මෑත කාලීනව සොයාගත් දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයින් අතරේ සිටින අනාගතය පැහැබර තවත් එක් ක්‍රීඩකයෙක් ලෙස හඳුන්වා දීමට පුළුවන්. ඔහු කොළඹ රාජකීය විද්‍යාල පාසල් ක්‍රිකට් කණ්ඩායම හරහා දේශීය ක්‍රිකට් සමාජ පිටියට හඳුන්වා දුන් අතර පසුව NCC ක්‍රිකට් සමාජය හරහා ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමට පැමිණීමට අවස්ථා උදාකරගත්තා. මේ ඔහු පාසල් සමයේ හා ක්‍රීඩා සමාජ මට්ටමේදී දැක්වූ දක්ෂතා වලින් බිඳක්.

>>Video – ලොව හොඳම තුන් ඉරියව් ක්‍රීඩකයා වීමට හීන මවන චාමික කරුණාරත්න – Powerplay<<