Video – Hotspot විශේෂාංගයේ රසබර කතා

490

 Powerplay වැඩසටහනේ Hotspot විශේෂාංගය ක්‍රීඩකයින්ගේ සැඟවුණු රස කතා ඔබ හමුවට ගෙන එන ඉතාමත් විනෝදාත්මක කෙටි වීඩියෝවක්. ඉතින් මෙතෙක් අපි ඔබ හමුවට ගෙනා ආ Powerplay කොටස් 27න් අපූරු හා වෙනස් ආකාරයේ පිළිතුරු ලබා දුන් Hotspot ප්‍රශ්නවල එකතුවක් තමයි මේ.