Video – අවසන් තරගයේ දී කණ්ඩායමේ වෙනසක් වෙයිද? – දිමුත් පහදයි

2819

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හා සංචාරක බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන තෙවන හා අවසන් එක්දින ක්‍රිකට් තරගය හෙට (31) කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී පැවැත්වෙනවා. මේ එම තරගයට පෙර අද (30) ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න මාධ්‍යට දැක්වූ අදහස්.

කුලසේකරගේ නමින් නම් වූ තරගයත් දිනන්නට සිංහයින් සීරුවෙන්

>>Sri Lanka v Bangladesh 2019<<

>>Photo Album  : Sri Lanka practice session ahead of 3rd ODI<<