Video – විදේශිකයින් හා අත්දැකීම් ඇති ක්‍රීඩකයින් සමඟ ඉදිරියට යන – බදුරලිය SC 2018/19 Preview

SLC Major Tier 'A' Tournament 2018/19

888

2017/18 දේශීය ක්‍රිකට් තරග වාරයේ දෙදින ක්‍රිකට් තරගාවලිය තුල  සුපිරි 8 වටයේ ස්ථානයක් දිනාගැනීමට නොහැකි වූ බදුරලිය ක්‍රීඩා සමාජ ක්‍රිකට් කණ්ඩායමේ එම වර්ෂයේ දී ලබාගත් ස්ථානයට සාපේක්ෂව පැහැදිලි  වෙනසක් කිරීම වෙනුවෙන් මෙවර තරග වාරය සඳහා සූදානම්ව සිටිනවා. ඒ සඳහා ඔවුන් අත්දැකීම් බහුල විදේශීය ක්‍රීඩකයින් දෙපලක් හා තරුණ ජවසම්පන්න ක්‍රීඩකයින් කිහිපදෙනෙක්ම ආයෝජනය කර තිබෙනවා. ඔවුන් මෙවර තරගාවලියට සූදානම් වන්නේ කෙසේද? මේ ඔවුන් සොයා ThePapare.com කණ්ඩායම ගිය ගමන.

Photos: Badureliya SC Cricket Team Preview 2018/19