Video – දකුණු අප්‍රිකානු කණ්ඩායම ලේසියට ගන්න බැහැ – මැතිව්ස්

906

2019 ලෝක කුසළාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව මුහුණ දෙන හත්වැනි තරගය – දකුණු අප්‍රිකාව සමඟ ජුනි 28 වැනිදා ඩරම් එමිරේට්ස් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙනු ඇත. ශ්‍රී ලංකා කණ්ඩායමේ සුපිරි ක්‍රීඩක  ඇන්ජලෝ මැතිව්ස් එම තරගයට පෙර ThePapare.com වෙත දැක්වූ අදහස්.