Video – “ජයග්‍රහණයට වඩා සහෝදරත්වයෙන් ක්‍රීඩා කිරීම තමා වටින්නේ” – කමේෂ් නිර්මාල්

180

90 වැනි සුලෝහිත සංග්‍රාමය සඳහා වූ මාධ්‍ය දැනුවත් කිරීමේ හමුවක් පෙබරවාරි මස 26 වැනිදා ආනන්ද විද්‍යාලයීය කුලරත්න ශාලාවේ දී පැවැත්විය. ආනන්ද විදුහලේ නායකයා වන කමේෂ් නිර්මාල් සහ නාලන්දා විදුහලේ නායකයා වන ලක්ෂිත රසාංජන මාධ්‍ය හමුවේ දී ThePapare.com වෙත මෙසේ අදහස් දැක්විය.

Live – Ananda College vs Nalanda College – 90th Battle of the Maroons

Photo Album :  Ananda – Nalanda Annual Cricket Encounter 2019 – Press Conference