“නායකයෙක් වුනාට පස්සේ කණ්ඩායමේ නිත්‍ය ක්‍රීඩකයෙක් වෙනවා” – තිසර පෙරේරා

1028

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් අද (29) පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවේ දී, ශ්‍රී ලංකා එක්දින සහ විස්සයි විස්ස කණ්ඩායම් හි නායකත්වය සඳහා තිසර පෙරේරා තෝරාපත් කරගත් අතර එම මාධ්‍ය සාකච්ඡාවේ දී අසනු ලැබූ ගැටලු හමුවේ ඔහු පිළිතුරු ලබා දුන්නේ මෙසේයි.

>> තවත් වීඩියෝ සිංහලෙන් බලන්න – පිවිසෙන්න <<