ඔලිම්පික් ජයගත් පැසිපන්දුව – Basketball සිංහලෙන් | පැසිපන්දු මායිම 03

633

NBA තරගාවලියෙන් එහාට ලෝකයම ජයගන්න පැසිපන්දුවට හැකිවුණේ ඔලිම්පික් උළෙල නිසා. මේ සතියේ අපේ කතාව ඒ ගැනයි. ඇමරිකාව, සෝවියට් දේශය, යුගොස්ලෝවියාව උරෙනුර ගැටුණු ඒ අසිරිමත් ඉතිහාසය, පැසිපන්දු මායිම තුලින්!