VideosSinhala “බාස්කට්බෝල් වලට සිංහලෙන් කියන්නෙ බාස්කට්බෝල්” – Sports මසාලා 014 By Admin - 03/11/2017 1795 FacebookTwitterPinterestWhatsApp බාස්කට්බෝල් කිව්වොත් දන්න, පැසිපන්දු කිව්වොත් නොදන්න මෙම ක්‍රීඩාව ගැන අපි ශ්‍රී ලාංකික පැසිපන්දු ප්‍රජාවගෙන් අහලා බැලුවා. ඒ වෙන කොහෙදිවත් නෙමෙයි, ThePapare බාස්කට් බෝල් චැම්පියන්ෂිප් තරගාවලිය අතරතුරදීයි. ලැබුණු උත්තර මොනවගේ වෙන්න ඇතිද?