යුධ හමුදාවත්, CR&FCත් පිටුපසින් පැමිණ පහර දෙයි

391
හැව්ලොක් ක්‍රීඩා සමාජය ගැන ඔබ දන්නේ මොනවාද? ඒ ගැන දැනගන්න. ඩයලොග් රග්බි ලීගයේ දෙවන සතිය වූ පසුගිය සතිය, විශේෂ එකක්. පැවති තරග හතරෙන් දෙකකදීම පළමු අර්ධයේ ඉදිරියෙන් සිටි කණ්ඩායම් දෙවන අර්ධය නිමවන විට පරාජයට පත්වුණා. ඊට අමතරව ඔබට තෑගි දිනාගැනීමේ අවස්ථාවත් එලෙසින්ම ලබාදෙන්න “රග්බි පිටියේ” අපි සූදානම්!