SLC ආයතනය ක්‍රීඩකයින්ගේ ගෙවීම් ඉහළ දමයි – පිටියේ කතා

569

කොදෙව් – ශ්‍රී ලංකා ටෙස්ට් තරග ඉතිහාසය, ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ වැටුප් දීමනා ලැයිස්තුවේ සිටින ක්‍රීඩකයින් ගැන ක්‍රිකට් විස්තර විචාරක දිනේෂ් උපේන්ද්‍ර හා හිටපු ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක/ පුහුණුකරු මලින්ද වර්ණපුර මෙවර පිටියේ කතා තුළින් ඔබ දැනුවත් කරයි.