කොදෙව් සංචාරයේ වැඩි වාසිය ශ්‍රි ලංකාවට ද? – පිටියේ කතා

844
 එළඹෙන කොදෙව් සංචාරයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමට ඇති තුරුම්පු, අභියෝග පිළිබඳව මෙන්ම මේ වන විට පැවැත්වෙන සුපිරි පළාත් ක්‍රිකට් තරගාවලියේ වර්තමාන තත්වය කෙසේද? ක්‍රිකට් විස්තර විචාරක දිනේෂ් උපේන්ද්‍ර හා හිටපු ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක / පුහුණුකරු මලින්ද වර්ණපුර මෙවර පිටියේ කතා තුළින් ඔබ දැනුවත් කරයි.