“පසුගිය සති දෙකේ දී ක්‍රීඩකයින්ට හොඳ මානසික පුහුණුවක් ලබා දුන්නා.” – තිලාන් සමරවීර

680

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරණ අංශයේ පුහුණුකරු තිලාන් සමරවීර මහතා ඉදිරියේ දී පැවැත්වීමට නියමිත බංගලාදේශ තරගාවලිය සඳහා කණ්ඩායමේ සූදානම පිළිබඳව ThePapare.com සමඟින් මෙසේ අදහස් දැක්විය.

>> තවත් වීඩියෝ සිංහලෙන් බලන්න – පිවිසෙන්න <<