මැතිව්ස්, තරංග, කුසල් සහ තිසර සුපිරි පළාත් තරගාවලිය පිළිබද දක්වන අදහස්

818

ගාල්ල,  මහනුවර, කොළඹ හා දඹුල්ල යන කණ්ඩායම්වල සහභාගීත්වය ඇතිව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පවත්වනු ලබන “2018 සුපිරි පළාත් එක්දින ක්‍රිකට් තරගාවලිය” ශ්‍රි ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතයට ඉතාමත් හොඳ ආයෝජනයකි. එහි කණ්ඩායම්වල නායකයින් හා උපනායකයින් තරගාවලියේ වැදගත්කම පිළිබඳව මෙසේ අදහස් දැක්විය.

>> තවත් වීඩියෝ සිංහලෙන් බලන්න – පිවිසෙන්න <<