වැඩිම ශතක ගණනකින් ටෙස්ට්, එක්දින, විස්සයි විස්ස හොල්ලපු අපේ අය

1286
ටෙස්ට්, එක්දින සහ විස්සයි විස්ස තරග රටාවන් තුනේදීම වැඩිම ශතක ප්‍රමාණයක් වාර්තා කරමින්, “ශ්‍රී ලංකාවේ වැඩිම ශතකලාභියෝ” ගැන ඔබේ දැනුම අලුත් කරන “ඇසිදිසි”.