All blacks හකාවේ කතාව

1714

ඔබ ඕල් බ්ලැක්ස් රග්බි කණ්ඩායමට ප්‍රිය කරන්නෙකු නම්, ඔවුන්ගේ හකා නර්තනය ඔබට අලුත් දෙයක් නොවෙයි. එහෙත් මෙවන් නර්තනයක් කිරීමට හේතුපාදක වුණේ මොනවාද? ඒ ගැන දැනුම වර්ධනය කරගන්න නම් ඔබ “ඇසිදිසි” නැරඹිය යුතුමයි.