බලාපොරොත්තුව ටෙස්ට්, එක්දින සහ T20 තුනම ක්‍රීඩා කරන්න – මුනවීර සහ ප්‍රියංජන

1596

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් වන ඩිල්ෂාන් මුණවීර සහ අශාන් ප්‍රියංජන, ඔවුන්ගේ ජාත්‍යන්තර අත්දැකීම්. පුහුණු සැසි වාරයන් සහ බලාපොරොත්තු පිළිබඳව ThePapare.com හමුවේ මෙසේ පැවසීය.