ආනන්ද – නාලන්ද බිග් මැච් එකේ රසමුසු තැන් – Sports මසාලා 023

2532

89 වැනි ආනන්ද – නාලන්ද සුලෝහිත සංග්‍රාමය පැවැත්වුණේ SSC ක්‍රීඩාංගණයේදීයි. Sports මසාලා කට්ටියට ඉතින් එතන ලොකු විනෝදයක් ලබන්න හැකි වුනා. එය ඔබටත් බෙදාදීමයි අපේ අරමුණ.

>> තවත් වීඩියෝ සිංහලෙන් බලන්න – පිවිසෙන්න <<