WATCH – අපේ වේගපන්දු යවන්නෝ කාලෙකට පස්සේ හොඳටම කළා – #BANvSL 2022 – Post Series – Expert Analysis

181

සංචාරක ශ්‍රී ලංකාව සහ සත්කාරක බංග්ලාදේශය අතර පැවැති තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ ජය 1-0 ක් ලෙස ශ්‍රී ලංකා කණ්ඩායමට හිමිවුණා. එම තරගාවලිය ගැන ThePapare.com කණ්ඩායමේ දමිත් වීරසිංහ සහ ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක ෆර්වීස් මහරූෆ් විසින් පවත්වපු Expert Analysis වැඩසටහනයි මේ.