WATCH – World’s fittest cricketer වෙන එක මගේ සිහිනයක් | Chamika Karunaratne | Prima Stella Brand Ambassador

100
 

Prima Stella නව සන්නාම තානාපතිවරයෙක් ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක චාමික කරුණාරත්න නම් කර තිබෙනවා. ඒ වෙනුවෙන් පැවති මාධ්‍ය හමුවේ දී චාමික මෙසේ සිය අදහස් පැවසුවා.