Video – ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ පළමු කඩුල්ලේ හිමිකරු – අසන්ත ද මෙල් – Legends

1691

1982 දී ශ්‍රී ලංකාව ක්‍රීඩා කළ මංගල ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු පන්දුව යැවූ අසන්ත ද මෙල් මහතා ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ පළමු කඩුල්ල දවාගත් ක්‍රීඩකයා වෙනවා. වේගපන්දු යවන්නෙක් ලෙස ශ්‍රී ලංකා ක්‍රීඩකයෙක් ඉනිමක දවාගත් පළමු කඩුලු පහේ හිමිකරු ද වන්නේ ඔහුයි. ද මෙල් මහතා මේ වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තේරීම් කමිටු ප්‍රධානියා ද වෙනවා. මේ රෙක්ස් ක්ලෙමන්ටයින් ද මෙල් සමඟ පැවැත්වූ Legends වැඩසටහන.