Video – සන්තුෂ් ගුණතිලකගෙන් ශතකයක්

704

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන 2019/20 පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ සැරසන්ස් කණ්ඩායමට එරෙහිව ඊයේ (11) කොළඹ පී. සරා ඕවල් පිටියේ පැවති තරගයේ දී සන්තුෂ් ගුණතිලක ලකුණු 100ක් ලබාගත්තා.