2014 ලෝක ශූරයින් 2020 ලෝක කුසලානයේ පළමු අටට නැහැ

හිටපු විස්සයි විස්ස ලෝක ශූර ක්‍රිකට් කණ්ඩායමක් වන ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය, 2020 දී ඕස්ට්‍රේලියාවේ පැවැත්වීමට නියමිත ලෝක කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ පළමු කණ්ඩායම් 8 අතරට තේරී පත්ව නොමැති බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියි. මැතිව්ස් වෙනුවට කඩුලු රකින පිතිකරුවෙක් එහි දී ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් නිකුත් කළ … Continue reading 2014 ලෝක ශූරයින් 2020 ලෝක කුසලානයේ පළමු අටට නැහැ