ඉන්දීය එංගලන්ත අවසන් ටෙස්ට් තරග දෙක සඳහා එංගලන්ත තුන් ඉරියව් ක්‍රීඩක Moeen Ali සහභාගී නොවන බව වාර්තා වනවා. මේ බව එංගලන්ත නායක Joe Root ද තහවුරු කර තිබුණා. පෞද්ගලික හේතූන් මත සිය පවුලේ අය සමග රැඳී සිටීම අවශ්‍ය බව පවසමින් Moeen Ali මෙලෙස එංගලන්ත කණ්ඩායමෙන් ඉවත් වීමට තීරණය කර තිබෙනවා.…
Continue Reading
Subscribe to get unlimited access to ThePapare.com Content
Already Subscribed?