රාජකීයයන් සහ පීතරයන් දරුණු සටනකට පිටිය සකසයි

1346

පාසල් රග්බි ලීග් ශූරතාවය සඳහා රාජකීයයන් සහ පීතරයන් අපරාජිතව පෙරට ඇදෙද්දී අනෙකුත් කණ්ඩායම් කෙලෙස ඊට මුහුණ දෙයිද?