Video – අඩුම වයසෙන් ටෙස්ට් කඩුලු ත්‍රිත්වයක් ලබාගත් පන්දු යවන්නෝ – සිංහලෙන් ක්‍රිකට්

129

ජාත්‍යන්තර ක්‍රිකට් පිටිය තුල කඩුලු ත්‍රිත්වයක් දවා ගැනීම ලොව ඕනෑම පන්දු යවන්නෙක්ගේ තිබෙන එක් ලොකු හීනයක්.

Video – විස්සයි විස්සේ හොඳම පන්දු යැවීම් – සිංහලෙන් ක්‍රිකට්

නමුත් ඒක එතරම් ලේසි වැඩක් නම් නෙමේ. ඒ වගේම ටෙස්ට් ක්‍රිකට් තරගයක කඩුලු ත්‍රිත්වයක් කියන්නේ ඊටත් වඩා අමාරු දෙයක්. ඒ කොහොම නමුත් ලෝක ටෙස්ට් ක්‍රිකට් පිටියේ දැනට කඩුලු ත්‍රිත්වයේ අවස්ථා 45ක් වාර්තා වෙලා තිබෙනවා.

මෑතකදී එක්වූ ආසන්නතම ටෙස්ට් කඩුලු ත්‍රිත්වය ලබාගත්ත නසීම් ශා කඩුලු ත්‍රිත්වයට අමතරව තවත් වාර්තාවක් තිබ්බා.

ඒක තමයි දැනට ටෙස්ට් කඩුලු ත්‍රිත්වයක් දවාගත්ත ලොව ලාබාලතම ක්‍රීඩකයා යන ලෝක වාර්තාවයි. ඉතින් ඔය අවස්ථාවන් 45 තුල දැනට ඉන්න පොඩිම ක්‍රීඩකයන් කවුද කියලා සිංහලෙන් ක්‍රිකට් වලින් බලමු දැන්.

Video – 2019 වැඩිම ටෙස්ට් ලකුණු ගත්ත ශ්‍රී ලාංකිකයෝ – සිංහලෙන් ක්‍රිකට්