Video- ICC ලෝක ටෙස්ට් ශූරතාවලිය කියන්නේ මේකයි

435

අගෝස්තු මාසේ පළමුවැනිදා ඉඳන්, ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවට තවත් අලුත් ලෝක කුසලාන ක්‍රිකට් ශූරතාවයක් එකතු වෙනවා. ඒ තමයි ICC ලෝක ටෙස්ට් ශූරතාවලිය. ThePapare.com ඒ ගැන තබන සටහනක් මේ.