Video – කොදෙව්වන් මෙල්ල කරන්නට සැරසෙන ශ්‍රී ලංකා එක්දින සංචිතය

133

කොදෙව් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය මේ මස 22 වැනිදා ආරම්භ වන අතර එම තරගාවලිය සඳහා එක්දින තරග 3ක් සහ T20I තරග 2ක් ඇතුලත් වනවා. ඒ සඳහා තරග වදින ශ්‍රී ලංකා එක්දින සංචිතය නිල වශයෙන් මාධ්‍යට නිකුත් වුණා.

මේ සංචිතය ගැන ඔබේ අදහස පහළින් Comment කරන්න.

දනුෂ්කට ආබාධයක්; තිසර නැවතත් ශ්‍රී ලංකා සංචිතයට

>> Visit the #SLvWI Hub <<