Video – තරගය ජයගත්තත් ශ්‍රී ලංකා කණ්ඩායම අතින් වැරදි වුනා! – Cricketry | SLvWI – 1st ODI

100

ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් අතර පැවති පළමුවැනි එක්දින තරගය අද (22) කොළඹ එස්.එස්.සී ක්‍රිකට් පිටියේ දී පැවැත්වුණු අතර එම තරගය කඩුලු 1කින් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකාව සමත් වුනා. එම තරගයේ තතු විත්ති රැගෙන රොෂාන් අබේසිංහ Cricketry තුලින් ඔබ හමුවට.

>>වනිඳුගේ තරුණ ජවයෙන් ශ්‍රී ලංකාවට තියුණු ජයක්!<<

>>Photos: West Indies tour of Sri Lanka 2020 | 1st ODI<<