Video – ඕවර් 15 වෙනකන් අපි හොදින් සෙල්ලම් කරගෙන ගියා – කුසල් ජනිත්

2332

ඇදහැළුණු ධාරනිපාත වර්ෂාපතනයට පසුව තණනිල්ල සහිත ප්‍රදේශය තෙත බරිතව තිබීම නිසා  ශ්‍රී ලංකාව හා එංගලන්තය අතර රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ පැවති පළමු එක්දින තරගය අත්හැර දැමීමට තරග විනිසුරුවරුන්  තීරණය කළා. තරගය අවසන් වීමට පසුව ශ්‍රී ලංකා ක්‍රීඩක කුසල් ජනිත් පෙරේරා ThePapare.com වෙනුවෙන් පළමු එක්දින ක්‍රිකට් තරගය පිළිබඳව සිය අදහස මෙසේ අපට පැවසුවා.

>>Sri Lanka v England 2018<<

>>Photos: Sri Lanka vs England | 1st ODI<<