Video – පන්දු රැකීමෙන් ලොකු වෙනසක් කරන්න බලාපොරොත්තු වෙනවා – චන්දිමාල්

565

ශ්‍රී ලංකා – එංගලන්ත එක්දින ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් දඹුල්ලේ දී පැවැත්වීමට නියමිත පළමු එක්දින ක්‍රිකට් තරගයට පෙර පැවති මාධ්‍ය හමුවේ දී, පළමු තරගයට හා තරගාවලියට ශ්‍රී ලංකා කණ්ඩායමේ ඇති සූදානම හා පෙර තරගාවලිවල දී හඳුනාගත් අඩුපාඩුවලට යෙදූ පිළියම් පිළිබඳව, ශ්‍රී ලංකා එක්දින හා ටෙස්ට් කණ්ඩායම් නායක දිනේෂ් චන්දිමාල් මෙසේ අදහස් ප්‍රකාශ කළා.