ශ්‍රී ලංකා පිතිකරණ පුහුණුකරුගේ නිවුන් පුතුන් පන්දුයවන්නන් වූ හැටි

2846

“තිලකරත්න” යන නාමය ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්ෂේත්‍රය බැබළවූ නාමයකි. එය ඉදිරියට ගෙනයන නිවුන් සොයුරන් දෙදෙනෙක් ThePapare.com හමුවේ කතාබහක යෙදුණේ ඉතාමත් විනෝදයෙන්. ඒ දුවිඳු සහ රවිඳු තිලකරත්න. ඔවුන් ඉදිරියට ගෙනයන උරුමය කාගේද?