Video – මොරටුවෙන් ඇවිත් ක්‍රිකට් පිටිය හොල්ලන කඩුලු රකින අලුත්ම කසකරුවා – විශ්ව චතුරංග – Powerplay

133

වේල්ස් කුමාර විද්‍යාලයෙන් අකුරු කොට ශ්‍රී ලංකා  අවු.19න් පහල කණ්ඩායම නියෝජනය කළ විශ්ව චතුරංග සිය ක්‍රිකට් ජීවිතයේ මෙන්ම ඉන් එහා ගිය රසබර තැන් Powerplay සමඟ බෙදා ගත්තේ මෙහෙමයි.