ශ්‍රී ලංකාවේ වමත් වේගපන්දු බලාපොරොත්තුව

5648

විමුක්ති පෙරේරා, පසුගියදා අවසන් වූ බටහිර ඉන්දීය කොදෙව් “A” සහ ශ්‍රී ලංකා “A” කණ්ඩායම් අතර එක්දින තරගාවලියේ තමන් සහභාගී වූ එකම තරගයෙන් කඩුලු 4ක් ලබාගැනීමට සමත් විය. 17න් පහල වයස් මට්ටම තෙක් කිසිදිනක පාසල් ක්‍රිකට් ක්‍රීඩා කොට නොතිබූ විමුක්ති ජාත්‍යන්තරය හඹා යන්නෙකු බවට පත්වූයේ කෙසේද?