Video – නව වසරට පොලීසියෙන් හොඳ ආරම්භයක්! – උදාර සූරියප්පෙරුම

194

අවසන් විනාඩියේ CR&FC කණ්ඩායම අභිබවා ගොස් උත්සාහක දිනුමක් වාර්තාකරමින් ජයග්‍රහණය ලබා ගත් පොලිස් කණ්ඩායමේ නායක උදාර සූරියප්පෙරුම ThePapare.com වෙත අදහස් දැක්වූයේ මෙසේයි.