Video – හොඳම Fielding side එක වෙන එකත් අපේ එක බලාපොරොත්තුවක් – නිපුන් ධනංජය

86

8 වැනි වරටත් පැවැත්වීමට නියමිත 2019 වයස අවුරුදු 19න් පහළ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය සැප්තැම්බර් මස 5 වැනිදා සිට 14 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේ දී පැවැත්වෙනු ඇත. එම තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක නිපුන් ධනංජය, තරගාවලියට තිබෙන සූදානම පිළිබඳව ThePapare.com වෙත අදහස් දැක්වූයේ මෙසේයි.

2019 යොවුන් ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියට ශ්‍රී ලංකා කණ්ඩායම සූදානම්