Video – “ගහපු විදිහ තව improve වෙන්න ඕනේ Football වලින්”

“ඔක්කොම මහන්සිවෙලා සෙල්ලම් කරා. Stamina තව තිබුන නම් හොඳයි” Sri Lanka v Turkmenistan තරගයෙන් පසු.

කියන කතාව ඇත්තද? ඔබේ අදහස් දක්වන්න.