Video – ශ්‍රී ලංකා පිතිකරුවන් ODI වලදී ගොඩනංවා තිබෙන හොඳම සබඳතා – සිංහලෙන් ක්‍රිකට් 05

93

ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ වාර්තාවන් තියන්න උපන් හපන් කණ්ඩායම් අතර ඉදිරියෙන්ම සිටින කණ්ඩායමක් ලෙස ශ්‍රී ලංකාව හඳුන්වා දෙන්න පුළුවන්. සිංහලෙන් ක්‍රිකට් වලින් අපි කතා කරන්න යන්නේ එක්දින ක්‍රිකට් පිටියේ ඕනෑම කඩුල්ලක් වෙනුවෙන් ශ්‍රී ලංකා පිතිකරුවන් වාර්තා කරගෙන තිබෙන හොඳම සබඳතාවයන් ගැනයි.