Video – මහානාම තරගයත් කොහොම හරි දිනනවා! තරිඳු කහවත්ත

486

ධර්මරාජ  මහානාම රග්බි තරගයෙන් ලකුණු 20-19ක් ලෙස තියුණු ජයක් ලබා ගැනීමට ධර්මරාජ කණ්ඩායම සමත් වූ අතර එම තරගයේ වීරයා ලෙස නම් කෙරුණු තරිඳු කහවත්ත ThePapare.com වෙත මෙසේ අදහස් දැක්විය.