Video – ශූරතා සිහිනය පසුපස හඹා යන – Tamil Union 2018/19 Preview

SLC Major Tier 'A' Tournament 2018/19

409
 2017/18 දේශීය ක්‍රිකට් තරග වාරයේ දෙදින ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8 දෙනා අතර ස්ථානයක් දිනා ගැනීමට නොහැකි වූ ටැමිල් යූනියන් ක්‍රිකට් කණ්ඩායම, එම වර්ෂයේ දී ලබා ගත් ස්ථානය අභිබවා ඉදිරියට පැමිණීමට මෙවර තරග වාරයේ සූදානමින් පසුවෙනවා. ඒ සඳහා ඔවුන් අත්දැකීම් බහුල තරුණ ජවසම්පන්න ක්‍රීඩකයින් කිහිපදෙනෙක්ම කණ්ඩායමට එකතු කරගෙන සිටිනවා. මේ ඔවුන් සොයා ThePapare.com කණ්ඩායම ගිය ගමන.

Photos: Tamil Union Cricket Team Preview 2018/19