Video – මරාතා ඇරබියන්ස් පිලට ශූරතාවය දිනාගැනීමට සවියක් වූ දසුන් ශානක

98
2019 අබුඩාබි T10 ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට මරාතා ඇරබියන්ස් කණ්ඩායම පසුගියදා සමත් වුනා සමත් වුනා. එහිදී ඔවුන්ගේ කණ්ඩායමේ ප්‍රබල සාමාජිකයෙක් වූ දසුන් ශානක තරගාවලියේ තරග 8කට ක්‍රීඩා කරමින් 197.67ක ඉහළ ප්‍රහාරාත්මක වේගයක් රඳවා ගනිමින් ලකුණු 85ක් ලබා ගැනීමට සමත් වුනා.

මාලිංගගේ කණ්ඩායම ශූරයන් වෙද්දී තිසර තුන්වැනි තැනට