Video – “පොලිස් කණ්ඩායම අපිට ලොකු අභියෝගයක් එල්ල කළා” – සුදම් සූරියාරච්චි

337
ඩයලොග් අන්තර් සමාජ රග්බි ලීග් තරගාවලියේ පළමු වටයේ අවසන් තරගයෙන් ලකුණු 29-24 ලෙස තියුණු ජයක් ලබාගත් CH & FC කණ්ඩායමේ සුදම් සූරියාරච්චි ThePapare.com වෙත අදහස් දැක්වුයේ මෙලෙසයි.