Video – වසර 11ක් තිස්සේ පළමු පෙළ රැඳී සිටින – සාන්ත සර්වේසස් විද්‍යාලය 2018/19 Preview

852

පසුගිය වසරේ පැවැත්වුණු සිංගර් කුසලාන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ මූලික වටය අවසානයේ දී 20වන ස්ථානය දිනාගත් මාතර සාන්ත සර්වේසස් විද්‍යාලය අත්දැකීම් සහිත ක්‍රීඩකයින් රැසක් හා අත්දැකීම් බහුල පුහුණුකරුවෙක් සමඟ 2018/19 පාසල් ක්‍රිකට් තරග වාරය සඳහා  සූදානම් වනවා. මේ සාන්ත සර්වේසස් විද්‍යාල වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම සොයා ThePapare.com ගිය ගමනයි.

Photo Album : St. Servatius’ College U19 Cricket Team Preview 2018/19