Video – ඉවසීමෙන් ශූරතාවයට යන – සාන්ත සෙබස්තියන් විද්‍යාල Cricket Team Preview 2019/20

115

සිංගර් ආයතනය හා ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය එක්ව සංවිධානය කරනු ලබන 2019/20 පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලිය මේ වන විට ආරම්භ වී තිබෙනවා. එම තරගාවලියේ තරග වදින සාන්ත සෙබස්තියන් ක්‍රිකට් කණ්ඩායම සොයාගෙන ThePapare.com කණ්ඩායම ඔවුන්ගේ පාසලට ගියා.

Photos: St. Sebastian’s College Cricket Team Preview 2019/20