“පීඩනය නිසයි හොඳ කාලයක් වාර්තා කරන්න පුළුවන් වුණේ” – ශ්‍රී ලංකා කනිෂ්ඨ 4X400 කාන්තා කණ්ඩායම

328

කාන්තා මීටර 400 සහාය දිවීමේ කනිෂ්ඨ ඉසව්වේ දකුණු ආසියානු වාර්තාවේ අයිතිය දැන් පවතින්නේ මේ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් සිව්දෙනා යටතේයි. ජයග්‍රහණයෙන් පසු ඔවුන් ThePapare.com හමුවේ තම සතුට බෙදාගත්තේ මෙලෙසින්. විනාඩි 3:43.31කින් ඉසව්ව අවසන් කළ රුමේෂි අත්තිඩිය, සචිනි දිව්‍යාංජලී, අමාෂා ද සිල්වා සහ දිලිෂි කුමාරසිංහ කියන මේ කනිෂ්ඨ ක්‍රීඩිකාවන් සිව්දෙනාට කියන්නට තිබෙන්නේ මොනවාද?