Video – විදේශන්හි වැඩ පෙන්වූ ශ්‍රී ලාංකික පුහුණුකරුවන්

312

ශ්‍රී ලංකාවේ නමට කීර්තියක් ලබා දෙමින් විදේශයන්හි ක්‍රිකට් කණ්ඩායම් වල පුහුණුකාරීත්වය දරා එම කණ්ඩායම් සාර්ථකත්වය කරා මෙහෙයවූ ශ්‍රී ලාංකික පුහුණුකරුවන් පිළිබඳව ThePapare.com තබන සටහනකි මේ.