Video – ලෝක කුසලාන ජය අරමුණු කරගත් සිංහ ක්‍රිකට් ලලනාවන් ඕස්ට්‍රේලියාවට

83

මේ මස 21 සිට ලබන 8 වැනිදා දක්වා ඕස්ට්‍රේලියාවේ දී පැවැත්වෙන මීළග කාන්තා ලෝක කුසලාන 20-20 තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අද (6) දිනයේ දිනයේ දී ඕස්ට්‍රේලියාව බලා පිටත්ව ගියා.