Video – “ටීම් එක පරදිනවා බලන් ඉන්න මට බෑ” – තනූජා වීරක්කොඩි

370

ශ්‍රී ලංකා කාන්තා සත් සාමාජික රග්බි කණ්ඩායම, ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ තෙවැනි අදියර හෙවත් කොළඹ අදියරේ පළමු දිනය (13) අවසන් වන විට සහභාගී වූ තරග දෙකෙන් එක් තරගයක් ජයග්‍රහණය කිරීමට සමත් වූ අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායිකා තනූජා වීරක්කොඩි ThePapare.com වෙත අදහස් දැක්වූයේ මෙසේයි.