අංක 5 ,6, 7 ස්ථානවලට adapt වෙලා ක්‍රීඩා කරන්න බලාපොරොත්තු වෙනවා – ධනංජය ද සිල්වා

2261

පසුගිය ඉරිදා (5) නිමා වූ ශ්‍රී ලංකා දකුණු අප්‍රිකා තුන්වන එක්දින තරගයේ දී පිතිකරණයෙන් සාර්ථක වූ එකම ශ්‍රී ලාංකික පිතිකරුවා වූ ධනංජය ද සිල්වා, ඊයේ (6) පල්ලෙකැලේ දී පැවති පුහුණුවීම් අතරතුර තරගාවලිය පිළිබඳව මෙසේ අදහස් ප්‍රකාශ කළා.