Video – ‘විධායක කමිටු රැස්වීමේ පුහුණුකරුවන් ගැන තීරණයක් ගන්නවා’ – ශ්‍රී ලංකා ක්‍රිකට් ලේකම්

777

බංග්ලාදේශ පිලේ ශ්‍රී ලංකා සංචාරය පිළිබඳව දැනුවත් කිරීම වෙනුවෙන් කොළඹ දී අද (22) පැවැති මාධ්‍ය හමුවේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ලේකම් මොහාන් ද සිල්වා මහතා පුහුණුකරුවන් පිළිබඳව ඇති වී ඇති ව්‍යාකූල තත්ත්වය පිළිබඳව ද මෙසේ පැවසීය.

>>Sri Lanka v Bangladesh 2019<<